🚗 ඔබේ වාහනය ඕනෑම තැනකදී සුවපහසු නිදන කාමරයක් කරගන්න! - CAR INFLATABLE BED 🚗
දිගු දුර ගමන් යද්දී හෝ Camping යද්දී වාහනය ඇතුළේ නිදාගන්න අපහසුද? 😫 දැන් ඔබේ වාහනයේ පිටුපස අසුන ඉතාම සුවපහසු ඇඳක් බවට පත් කරගන්න පුළුවන්. "Manuverse" වෙතින් ගෙන එන මෙම ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් Inflatable Bed එක ඔබේ ගමන් බිමන් තවත් අමතක නොවන අත්දැකීමක් කරයි. ✨
ඇයි මේක ඔබේ වාහනයටම ගැලපෙන්නේ?
• 🚀 Universal Fit: බොහෝ කාර් (Cars), SUV සහ වැන් (Vans) රථ සඳහා හොඳින් ගැළපේ.
• 🚀 High Quality Material: හමට හිතකර, සිනිඳු සහ ශක්තිමත් නිමාව.
• 🚀 Complete Kit: වාතය පිරවීමට අවශ්‍ය Pump එක, කොට්ට සහ අලුත්වැඩියා කට්ටලය (Repair kit) සමඟින්ම.
• 🚀 Multipurpose: වාහනයට අමතරව නිවසේදී හෝ එළිමහන් සංචාරවලදී පවා භාවිතා කළ හැක.
✅ ඔබේ මීළඟ සංචාරය තවත් සැපපහසු කරගන්න අදම ඇණවුම් කරන්න!
💰 Selling Price: Rs. 5,750/- 🔥or upward 🔥
🚚 Delivery Charge: Rs. 400/- (ලංකාව පුරාම)
🏠 COD (Cash on Delivery) පහසුකම ඇත.
⌛ Limited Stock! (සීමිත තොග පවතී)
🛍️ ඇණවුම් කිරීමට:
දැන්ම WhatsApp (0713463319) හරහා පණිවිඩයක් එවන්න.